About Course
දෛනික කටයුතු, අධ්‍යාපනය, වෘත්තීය සහ නිර්මාණ කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහා සරල, භාවිතයට පහසු AI මෙවලම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පුහුණු කිරීම සදහා මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. ඔබගේ දැනුම මට්ටම කුමක් වුවත්, සරලව ඉදිරිපත් කරන පාඩම් තුළින් ක්‍රමාණුකූලව තම දැනුම මට්ටම ඉහළ නංවා ගැනීමටත්, තමන්ට අදාල ක්ෂේත්‍රවලට ගැළපෙන විශේෂ මොඩියුල තෝරාගෙන අධ්‍යනය කටයුතු සිදුකිරීමටත් අවස්ථාව හිමිවේ.
පාඨමාලා අන්තර්ගත පහත දැක්වේ.
🔴 Module 1: AI හැඳින්වීම: AI යනු කුමක්ද සහ Generative AI ක්‍රියා කරන ආකාරය.
👉 Prompt Engineering: AI මෙවලම්වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඵලදායී ලෙස (Prompts) සකස් කරන ආකාරය.
👉 ආචාරධර්ම: AI වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ දත්ත ආරක්ෂාව.
🔴 Module 2: අධ්‍යාපනය සඳහා AI (සිසුන්, ගුරුවරුන්, දෙමාපියන්)
👉 සිසුන්: ගෙදර වැඩ, සාරාංශකරණය සහ අධ්‍යයන පර්යේෂණ පහසු කරගැනීම.
👉 ගුරුවරුන්: පාඩම් සැලසුම්, ප්‍රශ්න පත්‍ර සහ ඇගයුම් කටයුතු ක්ෂණිකව සකස් කිරීම.
👉 දෙමාපියන්: දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ගෙදර වැඩවලට පහසුවෙන් සහාය වීම.
🔴 Module 3: වෘත්තීය සහ ව්‍යාපාරික කටයුතු සඳහා AI
👉 නිෂ්පාදනශීලීතාව Productivity: ඊමේල්, වාර්තා සහ රැස්වීම් සටහන් වේගයෙන් සකස් කිරීම.
👉 ව්‍යාපාර ප්‍රවර්ධනය: අලෙවිකරණ අදහස්, වෙබ් පිටපත් සහ පාරිභෝගික සේවයට AI යොදාගැනීම.
👉 දත්ත විශ්ලේෂණය: විශාල දත්ත සරලව තේරුම් ගැනීම සහ තීරණ ගැනීම.
🔴 Module 4: නිර්මාණකරණය සහ Content Creation සඳහා AI
👉අන්තර්ගතය: බ්ලොග්, සමාජ මාධ්‍ය සටහන් සහ කතා පිටපත් වේගයෙන් ජනනය කිරීම.
👉 Images සහ වීඩියෝ content නිර්මාණය කිරීම.
👉 කාලය ඉතිරි කිරීම: Proofreading, සිරස්තල සහ අදහස් ජනනය ස්වයංක්‍රීය කිරීම.
🔴 Module 5: එදිනෙදා ජීවිතය සහ විනෝදාංශ සඳහා AI
👉 ගෘහ හා උද්‍යාන අලංකරණය
👉 අය වැය කලමනාකරණය
👉 Makeup/Hair Virtual Try-Ons
👉 ආහාර වට්ටෝරු සකස් කිරීම ආදී ගෙදර දොරේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා AI මෙවලම් භාවිතා කිරීම