About Course
✅ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන, ලෝකයේ ප්‍රමුඛතම වෙබ් අඩවි පවා නිර්මාණය කරන WordPress සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සමඟින් ඉතාම කෙටි කලකින්ම වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වීමට ඔබටත් අවස්ථාවක්.
✅ Coding දැනුමක් අවශ්‍ය නෑ. මේ පාඨමාලාවේදී ඔබට Elementor සහ WordPress හි නවීන තාක්ෂණය වන Block Theme (Full Site Editing – FSE) භාවිතා කර වෙබ්අඩවියක් නිර්මාණය කරන ආකාරය මුල සිට ඉතාම සරලව පියවරෙන් පියවර ඉගෙන ගන්න පුලුවන්.
✅ මෙහිදී අපි ඔබත් සමග ප්‍රායෝගිකවම වෘත්තීය මට්ටමේ වෙබ්අඩවියක් නිර්මාණය කරනවා. පාඨමාලාව අවසන් වන විට Client Requirements හඳුනාගෙන ඒ අනුව වෙබ් අඩවියක් සැලසුම් කිරීමේ සිට Host කිරීම සහ Maintain කිරීම දක්වා සියලුම පියවර ඔබට තනිවම කල හැකි මට්ටමට දැනුම ලබාගත හැකියි.
✅ විශේෂයෙන්ම පාඨමාලාව අවසානයේ ඔබට හිමිවන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා භාෂා කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය විසින්ම ලබා දෙන පිළිගත් සහතිකයක්.
✅ ඒ වගේම ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණන ආයතනයේ පාඨමාලා සඳහා ලියාපදිංචිය ලබන ඔබට පාඨමාලා කාලයෙන් පසුවත් තාක්ෂණික වෘත්තීය ජීවිතය තුළ ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාගත හැකි වීමත් විශේෂයි. (කොන්දේසි සහිතයි)
✅ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා භාෂා කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන්ම ස්ථාපිත ආයතනයක් ලෙස මෙම පාඨමාලාවලදී අය කරන්නේ ඔබට දැරිය හැකි පාඨමාලා තාක්ෂණික හා සම්පත්දායක ගාස්තුවක් පමණයි.
👉 Duration: 2 months (2 days per week)
👉 Mode: (Live sessions + Recordings)
👉 Lifetime LMS access
👉 Unlimited Support & Guidance
Course Content
Web designing පිළිබඳ මූලික හැඳින්වීම
-
Website එකක් යනු කුමක්ද? Website එකක අවශ්‍යතාවය!
-
Website එකක් නිර්මාණය කිරීමේ සිට Host කිරීම දක්වා මූලික ක්‍රියාවලිය
-
WordPress යනු කුමක්ද?
-
WordPress වල වර්ථමානය සහ අනාගත තාක්ෂණය
Website එකක් සැලසුම් කිරීම
Web Development වැඩ පරිසරය සකසා ගැනීම
Content Generation සඳහා AI Tools භාවිතා කිරීම
Block theme භාවිතා කර පියවරෙන් පියවර Website එක Build කරමු
E-commerce සමග වැඩ කිරීම
Backup and Security පිළිබඳව ඉගෙන ගනිමු
Performance and Optimize පිළිබඳව ඉගෙන ගනිමු
Search Engine Optimization කරන ආකාරය ඉගෙන ගනිමු
අමතර දැනුම සඳහා
Final assignment සහ සහතිකපත්‍රය නිකුත් කිරීම
Wordpress with AI Certificate
ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් නිකුත් කරන සහතික පත්‍රය ලියාපදිංචි තැපැල් මගින් ඔබ වෙත යොමු කෙරේ.